home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
COVID19: අගමැතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්
by Staff writer
24-03-2020 | 6:07 PM
පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල නායකයින්ගේ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී පැවැත්විය. මෙහිදි සාකච්ජාවට ලක්ව ඇත්තේ උද්ගතව ඇති කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා සාමුහිකව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවයි. මීට පක්ෂ නායකයින් විවිධ යෝජනා ඉදිරිපත් කර තිබේ. මෙම ගැටලුව විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවලියට පක්ෂ නායකයින් එකඟ වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ , විජිත හේරත් , දයාසිරි ජයසේකර , රාවුෆ් හකීම් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් එක්ව සිටියහ. මීට අමතරව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ හමුදාපතිවරයා ප්රමුඛ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
වෙනත් ලිපි
බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දෙයි..
කෙහෙළිය ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවීන්ට පෙහොර
ගම්මැද්දෙන් සිරිසුමන විද්‍යාලයට ජල පෙරණ පද්ධතියක්
පු.ලි.දෙ සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි
විශේෂාංග
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
රටවල් රැසක ඉන්ධන මිල ඉහළම සීමාවට..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය