බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය රොෂාන් ගුණතිලකට

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

by Staff writer 24-03-2020 | 12:37 PM

COLOMBO (News 1st) - හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවය.