හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

කර්තෘ Staff writer

24 Mar, 2020 | 12:37 pm

COLOMBO (News 1st) – හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]