කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවයි

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවයි

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවයි

කර්තෘ Hashini De Mel

24 Mar, 2020 | 2:14 pm

COLOMBO (News 1st) – කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කොරෝනා අධිඅවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසූවේ, ඒ අනුව එම අධිඅවදානම් දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (24) පස්වරු 2.00ට නිකුත් කරනු ලැබූ නිවේදනය පහත දැක්වේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]