24-03-2020 | 6:00 PM
COLOMBO (News 1st ) - කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා ඇති චීනයේ, වූහාන් නගරය ලබන අප්‍රේල් 08 වැනිදා යළි සමාන්‍ය පරිදි විවෘත කරන බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි.
වුහාන් නගරය එලෙස යළි විවෘත වන්නේ මාස දෙකකට අධික කාලයකින් අනතුරුවයි.
කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූයේ චීනයේ වුහාන් නගරයෙන් වන අතර නගර...