IDH රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා වැළඳෙයි

IDH රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා වැළඳෙයි

by Chathuranga Rajapaksha 23-03-2020 | 10:31 PM

COLOMBO (News 1st): අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ (IDH) වෛද්‍යවරයෙකුට කොරෝනා අසාදනයට වී තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ, IDH රෝහලේ රාජකාරියේ නියුතු ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු එලෙස කොරෝනා අසාදනයට ලක්වී ඇති බවය. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොරෝනා අසාධිතයින් සංඛ්‍යාව 93ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.