දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්

සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්

by Hashini De Mel 23-03-2020 | 12:39 PM

COLOMBO (News 1st) - දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තව ද විදේශීය සංචාරකයින් තැනින් තැනට ගෙන යාම ද තහනම් කර තිබේ.