අගමැති පක්ෂ නායකයින් කැඳවයි

අගමැති පක්ෂ නායකයින් කැඳවයි

by Staff writer 23-03-2020 | 7:08 PM
COLOMBO (News1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට උදෑසන පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. අරලියගහ මන්දිරයේදී එම පක්ෂ නායක රැස්විම පැවැත්වීමට නියමිතය.