home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මෙරටදී තහවුරු කරගත් පළමු ලාංකික කොරෝනා රෝගියා සුවය ලබා IDH රෝහලෙන් පිටව යයි
by Staff writer
23-03-2020 | 4:03 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික පළමු කොරෝනා රෝගියා සුවය ලබා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් (IDH) පිටත්ව ගොස් තිබේ.
52 හැවිරිදි ඔහු සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරනු ලැබේ. පසුගිය 11 වැනිදා ඔහුට කොරෝනා අසාදනයවී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කෙරිණි. නිසි ප්‍රතිකාර වලින් පසුව සුව අතට පත් ඔහු අද අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් (IDH) පිටත්ව ගොස් තිබේ.
වෙනත් ලිපි
ශ්‍රීලංකන් ගුවන්සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය
IMF කණ්ඩායමක් මාර්තු අග දිවයිනට
ඉන්ධන මිල කළමනාකරණයට ගත හැකි පියවර ගැන සාකච්ඡාවක්
ජනපති අපනයනකරුවන් සමග සාකච්ඡාවක
වසන්තගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙලා
පහරදීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට...
විශේෂාංග
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය