හෙට සහ අනිද්දා කොළඹ කොටස් හුවමාරුව වසා දැමේ

හෙට සහ අනිද්දා කොළඹ කොටස් හුවමාරුව වසා දැමේ

by Staff writer 22-03-2020 | 2:22 PM

COLOMBO (News 1st) - හෙට (23) සහ අනිද්දා (24) දිනයේ කොළඹ කොටස් හුවමාරුව වසා තබන බව දැනුම් දී තිබේ.