විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

විදුලි බිල්පත් ගෙවීමට මාර්තු 31 දක්වා සහන කාලයක්

by Staff writer 22-03-2020 | 10:16 AM

COLOMBO (News 1st) - විදුලි පාරිභෝගිකයන් සඳහා බිල්පත් ගෙවීමට මාර්තු 31 වැනි දා දක්වා සහන කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.