Update: මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 82 දක්වා ඉහළට

Update: මෙරටින් වාර්වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 82 දක්වා ඉහළට

by Staff writer 22-03-2020 | 4:20 PM

News 1st -Update (17.39 hrs):

අද දිනයේ දී  තවත් කොරෝනා ආසාදිතයින් 2 ක් හඳුනා ගැනීමත් සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

COLOMBO (News 1st ) - Update (16.20 hrs)

කොරෝනා රෝගීන් ගණන 80 දක්වා ඉහළට

මෙරටින් වාර්වන කොරෝනා රෝගීන් ගණන 80 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.