විදුලි බිල්පත් ගෙවීමට මාර්තු 31 දක්වා සහන කාලයක්

විදුලි බිල්පත් ගෙවීමට මාර්තු 31 දක්වා සහන කාලයක්

විදුලි බිල්පත් ගෙවීමට මාර්තු 31 දක්වා සහන කාලයක්

කර්තෘ Staff writer

22 Mar, 2020 | 10:16 am

COLOMBO (News 1st) – විදුලි පාරිභෝගිකයන් සඳහා බිල්පත් ගෙවීමට මාර්තු 31 වැනි දා දක්වා සහන කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]