English
தமிழ்
කර්තෘ Staff writer
22 Mar, 2020 | 12:03 pm
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, අප්‍රේල් 30 න් පසු දින 14 ක් ඇතුළත මැතිවරණය පැවැත්වෙන දිනය නියම කෙරෙනු ඇති බවයි.
මහ මැතිවරණය පැවැත්වෙන එම දිනය පසුව නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් ය.
මහ මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර මහින්ද දේශප්‍රිය මහතා පසුගිය දා පැවසුවේ රට තුළ පවතින කොරෝනා අවදානමත් සමග මැතිවරණය එදින පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි.
31 Dec, 2020 | 07:43 AM
08 Sep, 2020 | 12:12 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected].lk
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS