by Sagarika Chathumali 21-03-2020 | 6:42 PM
COLOMBO (News 1st) : අද (21) දිනයේ මෙරටින් කෙරෝනා ආසාදිතයින් රෝගීන් 5 දෙනෙකු හැඳුනා ගෙන තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඒ අනුව මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව පස්වරුව වන විට 77ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
COVID -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම සංඛ්‍යාලේඛන බව තහවුරු කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
https://www.facebook.com/NewsfirstSL/videos/2711909715706688/