නැවත දැනුම් දෙනතුරු තැපැල් කටයුතු අත්හිටුවයි

නැවත දැනුම් දෙනතුරු සියලුම තැපැල් සේවා මෙහෙයුම් අත්හිටුවයි

by Staff writer 20-03-2020 | 4:12 PM

COLOMBO (News 1st) - නැවත දැනුම් දෙනතුරු සියලුම තැපැල් සේවා මෙහෙයුම් කටයුතු අත්හිටවූ බව තැපැල්පතිවරයා පවසයි