අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් තරම් සතොස සහ සමුපකාර වෙත – රජය දැනුම් දෙයි

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් තරම් සතොස සහ සමුපකාර වෙත – රජය දැනුම් දෙයි

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් තරම් සතොස සහ සමුපකාර වෙත – රජය දැනුම් දෙයි

කර්තෘ Staff writer

20 Mar, 2020 | 2:42 pm

COLOMBO (News 1st): අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ සතොස, සමුපකාර ඇතුළු වෙළදසැල් වෙත ප්‍රමාණවත් පරිදි නිකුත් කර ඇතැයි රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ , ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදා හරින්නැයි වෙළඳසැල්වලට උපදෙස් දී ඇති බවයි.

ජනතාව ගැසවෙන ස්ථානවලදී මීටරයක පමණ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීමට දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින්නැයි ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවට දැනුම් දෙන්නේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]