by Staff writer 19-03-2020 | 10:39 PM
COLOMBO ( News 1st ) - සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පස්වරුවේ IDH රෝහලේ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවකට එක් විය.
මේ වනවිට රෝහලේ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නව ගොඩනැගිල්ලක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.
සාකච්ඡාවේදී රෝහල් කාර්ය මණ්ඩලය දක්වන සහයෝගය අමාත්‍යවරියගේ ඇගයීමට ලක්වූවාය.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ, රෝහල් කාර්ය මණ්ඩලය අගය කළ යුතු බැවින් තමා රෝහලට පැමිණි බවයි.
https://youtu.be/Q22KHxcO7uE