ඛනිජ බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

සියලුම ඛනිජ බලපත්‍රවල වලංගු කාලය මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කරයි

by Staff writer 19-03-2020 | 8:18 PM

COLOMBO (  News 1st ) - භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් නිකුත්කර ඇති මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ බලපත්‍රවල වලංගු කාලය මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ ය.