සියලු රාජ්‍ය සේවකයින්ට ලබන 23 වැනි දා වැටුප්

රාජ්‍ය සේවකයින්ට ලබන 23 වැනි දා වැටුප් ගෙවන්නැයි අගමැතිගෙන් උපදෙස්

by Staff writer 19-03-2020 | 1:19 PM

COLOMBO (News 1st) - සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව) එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.