ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීමක්

මෝටර් රථ ආනයනය කිරීමට පහසුකම් සැලසීම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලින් ඉල්ලයි

by Staff writer 19-03-2020 | 9:20 PM

COLOMBO ( News 1st ) -  මාස 3ක කාලයක් සඳහා සියලුම වර්ගයේ මෝටර් රථ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලින් ඉල්ලීමක් කර තිබේ.