මහ මැතිවරණයට නාම යෝජනා භාරගැනීම අදින් අවසන්

මහ මැතිවරණයට නාම යෝජනා භාරගැනීම අදින් අවසන්

by Staff writer 19-03-2020 | 6:15 AM

COLOMBO (  News 1st ) -  2020 මහාමැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද දහවල් 12 ට අවසන් විය.

ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව ගත් තීරණයත් සමග භාරදුන් නාමයෝජනාවලට සිදුවන්නේ කුමක්ද? ජාතික මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය
නාම යෝජනා ස්ටෑන්ඩ්. අපි ගැසට් එක ගහන්නේ නැහැ. ලැබුණ නාම යෝජනා බලාත්මක කරලා. ඒක වෙනස් කරනකම්, නාම යෝජනා අවලංගු කරන්න එකම තැනයි තියෙන්නේ. මම දන්නේ නැහැ නීතිය. පාර්ලිමේන්තුව කැඳවලා අවලංගු කරනව ද, අධිකරණය ද. එතෙක් මෙතෙක්, ඉලෙක්ෂන්වල අවලංගු කරලා තියනවා. පාර්ලිමේන්තුව තිබුණ වෙලාවක.හැබැයි ඒ පාර්ලිමේන්තුව තිබිලා අලුත් පාර්ලිමේන්තුව ආපු වෙලාවක. 2011 පුතුකුඩුඉරිප්පු