ජා-ඇල හා වත්තලට පොලිස් ඇඳිරී නීතිය

ජා-ඇල හා වත්තල පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරී නීතිය පනවයි

by Staff writer 19-03-2020 | 10:08 PM

COLOMBO (  News 1st ) -  ජා ඇල හා වත්තල පොලිස් බල ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරී නිතිය පනවන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.