කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මුල්ලේරියාව රෝහලත්

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට මුල්ලේරියාව රෝහලත්

by Staff writer 19-03-2020 | 4:48 PM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා  මුල්ලේරියාව රෝහල භාවිත කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය . අද පැවති මාධ්‍ය හමුවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ යුද්ධ හමුදාවේ ද සහය ඇතිව මුල්ලේරියාව රෝහල ඊට සූදානම් කරන බවයි.