අප්‍රේල් 25 මහ මැතිවරණය පවත්වන්නේ නැහැ

අප්‍රේල් 25 මහ මැතිවරණය පවත්වන්නේ නැහැ - මැතිවරණ කොමිසම

by Staff writer 19-03-2020 | 2:20 PM

COLOMBO (News 1st) - මහ මැතිවරණය අප්‍රේල් 25 දින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 

ඔහු ඒ බව සඳහන් කළේ, මැතිවරණ කොමිසමේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය. https://www.facebook.com/NewsfirstSL/videos/204435834173629/