සුරාබදු දෙපාර්තමේන්තුව භාරයේ පවතින එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනයට

සුරාබදු දෙපාර්තමේන්තුව භාරයේ පවතින එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනයට

සුරාබදු දෙපාර්තමේන්තුව භාරයේ පවතින එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනයට

කර්තෘ Staff writer

19 Mar, 2020 | 9:55 am

COLOMBO (News 1st) – සුරාබදු දෙපාර්තමේන්තුව භාරයට ගත් එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනය සඳහා ලබාදීමට තීරණය කර තිබේ.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, අම්පාර අධිකරණය රාජසන්තක කර තිබූ එතනෝල් තොගයක් එලෙස ලබාදෙන බවය.

හෙට දිනයේ එම එතනෝල් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බව ද ඔහු පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]