මෝටර් රථ ආනයනය කිරීමට පහසුකම් සැලසීම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලින් ඉල්ලයි

මෝටර් රථ ආනයනය කිරීමට පහසුකම් සැලසීම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලින් ඉල්ලයි

මෝටර් රථ ආනයනය කිරීමට පහසුකම් සැලසීම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලින් ඉල්ලයි

කර්තෘ Staff writer

19 Mar, 2020 | 9:20 pm

COLOMBO ( News 1st ) –  මාස 3ක කාලයක් සඳහා සියලුම වර්ගයේ මෝටර් රථ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලින් ඉල්ලීමක් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]