දින හතරකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු යළි ඇරඹේ

දින හතරකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු යළි ඇරඹේ

දින හතරකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු යළි ඇරඹේ

කර්තෘ Staff writer

19 Mar, 2020 | 8:33 am

COLOMBO (News 1st) – කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා අද යළි විවෘත කෙරේ.

ඒ, දින හතරකට පසුවයි.

සමස්ත මිල දර්ශක අගයන් පහළ යාම හේතුවෙන් පසුගිය සිකුරාදා කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමුණි.

දින හතරක කාලයක් ගනුදෙනු නතර කිරීමෙන් වූ පාඩුව අද කොටස් වෙළෙඳපොළ ආරම්භ වීමෙන් පසු ගණනය කළ හැකි බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]