අප්‍රේල් 25  මහ මැතිවරණය පවත්වන්නේ නැහැ –  මැතිවරණ කොමිසම

අප්‍රේල් 25 මහ මැතිවරණය පවත්වන්නේ නැහැ – මැතිවරණ කොමිසම

අප්‍රේල් 25 මහ මැතිවරණය පවත්වන්නේ නැහැ – මැතිවරණ කොමිසම

කර්තෘ Staff writer

19 Mar, 2020 | 2:20 pm

COLOMBO (News 1st) – මහ මැතිවරණය අප්‍රේල් 25 දින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 

ඔහු ඒ බව සඳහන් කළේ, මැතිවරණ කොමිසමේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය.

BREAKING NEWS: මැතිවරණ කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුව

Posted by Newsfirst.lk on Thursday, 19 March 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]