19-03-2020 | 5:22 PM
COLOMBO (News 1st) : රට තුළ කිසිදු ආකාරයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් නොමැති බව රජය නිවේදනය කර සිටී.
කෝවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රට තුළ අවශ්‍ය තරම් ආහාර තොග පවතින බැවින්...