රාත්‍රී සමාජ ශාලා වසා දමන්නැයි, දැනුම්දීමක්

රාත්‍රී සමාජ ශාලා සහ සූදු පොළවල් වසා දමන්නැයි, දැනුම්දීමක්

by Staff writer 18-03-2020 | 5:08 PM
COLOMBO (News 1st) : රාත්‍රී සමාජ ශාලා සහ සූදු පොළවල් තාවකාලිකව වසා දමන ලෙස රජය දැනුම් දී තිබේ.  රජය මේ බව නිවේදනය කළේ, COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.