තවත් කොරෝනා ආසාදිතයින් 09ක් හඳුනා ගනී

තවත් කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු හඳුනා ගනී

by Chathuranga Rajapaksha 18-03-2020 | 4:30 PM

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු හඳුනා ගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අනාවරණය විය.

ඒ අනුව හඳුනාගත් මුළු රෝගීන් ගණන 50ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. https://youtu.be/WafVlGO-CVY