ඉන්දියාවේ ගිය වන්දනාකරුවනුත් නිරෝධායනයට

ඉන්දියාවේ සිට රැගෙන ඒමට නියමිත වන්දනාකරුවන් නිරෝධායනයට

by Staff writer 18-03-2020 | 4:34 PM

COLOMBO ( News 1st )  - ඉන්දියාවේ සිට රැගෙන ඒමට නියමිත වන්දනාකරුවන් දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති සඳහන් කළේ ය.