මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 264 කින් ඇප මුදල් – මැතිවරණ කොමිසම

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 264 කින් ඇප මුදල් – මැතිවරණ කොමිසම

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 264 කින් ඇප මුදල් – මැතිවරණ කොමිසම

කර්තෘ Staff writer

18 Mar, 2020 | 9:19 am

COLOMBO (News 1st) – මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 264 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ සඳහා අද හා හෙට දිනයේත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පහසුකම් සලසා ඇති බවයි.

මේ අතර දේශපාලන පක්ෂ ඇතුළු ස්වාධීන කණ්ඩායම් 26 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට නාමයෝජනා භාරදී තිබේ.

නාමයෝජනා භාරදීම හා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය හෙට මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]