කොළඹ කොටස් වෙළෙඳපොළ අද ත් වසා දමයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සිව්වැනි දිනයටත් වසා දමයි

by Staff writer 18-03-2020 | 11:37 AM

COLOMBO (News 1st) - කොළඹ කොටස් වෙළෙඳපොළ අද ත් වසා දමා තිබේ.

එළෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අඛණ්ඩව අත්හිටවූ සිව්වැනි දිනය මෙයයි. හෙට දිනයේ දෛනික ගනුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ තීරණයක් ගන්නා බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.