කොළඹ කොටස් වෙළෙඳපොළ සිව්වැනි දිනයටත් වසා දමයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සිව්වැනි දිනයටත් වසා දමයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සිව්වැනි දිනයටත් වසා දමයි

කර්තෘ Staff writer

18 Mar, 2020 | 11:37 am

COLOMBO (News 1st) – කොළඹ කොටස් වෙළෙඳපොළ අද ත් වසා දමා තිබේ.

එළෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අඛණ්ඩව අත්හිටවූ සිව්වැනි දිනය මෙයයි.

හෙට දිනයේ දෛනික ගනුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ තීරණයක් ගන්නා බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]