18-03-2020 | 6:12 PM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය වගකිව යුත්තෙක් හෝ, හට ගත්තේ කෙසේ දැයි යන්න හෝ කිසිවෙකුට තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි, නමුත් මුළු ලොවම තවදුරටත් ගොදුරු කර ගනිමින් සිටියි.
මාරාන්තික කොරෝනාෙ අද වනවිට ලොව පුරා බිලිගෙන ඇති මිනිස් ජීවිත සංඛ්‍යාව 8000කට අධික ය.
වෛරසයට නිසි ප්‍රතිකාරයක් මෙතෙක් ස...