by Staff writer 17-03-2020 | 2:38 PM
COLOMBO (News 1st) - හෙට (18) මධ්‍යම රාත්‍රී 12.00 සිට මාර්තු 31 දක්වා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යානා ගොඩ බැස්සවීම අත්හිටුවා තිබේ.
නමුත් මෙරටින් පිටත්වන, අතරමැදි ගුවන් ගමන් සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් කටයුතු අඛණ්ඩව සිදු කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
මෙම තීරණය ගෙන තිබෙන්නේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණිනි.