විශේෂ නිවාඩුව නාම යෝජනා භාරගැනීමට බාධාවක් නොවේ

දින 03ක විශේෂ නිවාඩුව නාම යෝජනා භාරගැනීමට බාධාවක් නොවේ - මැතිවරණ කොමිසම

by Staff writer 17-03-2020 | 9:13 AM

COLOMBO ( News 1st ) – දින තුනක විශේෂ නිවාඩුව මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාරගැනීමේ කටයුතුවලට බාධාවක් නොවන බව ජාතික මැතිවරණ කොමිසන් සභාව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ එම කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘතව පවතින බවයි.