තව ත් කොරෝනා ආසාදිතයින් 09 හඳුනා ගනී

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 43 ක් දක්වා ඉහළට

by Staff writer 17-03-2020 | 7:46 PM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ තව ත් රෝගීන් 09 දෙනෙකු හඳුනාගත් බව Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනට පමණක් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 15 කි.