දින 03ක විශේෂ නිවාඩුව නාම යෝජනා භාරගැනීමට බාධාවක් නොවේ – මැතිවරණ කොමිසම

දින 03ක විශේෂ නිවාඩුව නාම යෝජනා භාරගැනීමට බාධාවක් නොවේ – මැතිවරණ කොමිසම

දින 03ක විශේෂ නිවාඩුව නාම යෝජනා භාරගැනීමට බාධාවක් නොවේ – මැතිවරණ කොමිසම

කර්තෘ Staff writer

17 Mar, 2020 | 9:13 am

COLOMBO ( News 1st ) – දින තුනක විශේෂ නිවාඩුව මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාරගැනීමේ කටයුතුවලට බාධාවක් නොවන බව ජාතික මැතිවරණ කොමිසන් සභාව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ එම කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘතව පවතින බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]