17-03-2020 | 3:41 PM
COLOMBO (News 1st) - රජය ප්‍රකාශයට පත්කර ඇති නිවාඩු කාලසීමාව තුළ දේශීය ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටි.
එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සංචාරක නියෝජිත ආයතන හා සංචාරක මගපෙන්වන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, විදේශීය සංච...