Covid19 : අද දුන් රජයේ නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැහැ – බන්දුල ගුණවර්ධන

Covid19 : අද දුන් රජයේ නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැහැ – බන්දුල ගුණවර්ධන

Covid19 : අද දුන් රජයේ නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැහැ – බන්දුල ගුණවර්ධන

කර්තෘ Staff writer

16 Mar, 2020 | 3:23 pm

COLOMBO (News 1st) – අද දුන් රජයේ නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැතැයි සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් රජයේ ආයතන හා පොදු ස්ථානවල විෂබීජ හරණය කිරීම හේතුවෙන් රජය විසින් අද දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරණු ලැබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]