තව ත් කොරෝනා රෝගියෙක් හඳුනා ගනී

22 වැනි කොරෝනා රෝගියා කරාපිටියෙන් හමුවෙයි

by Staff writer 16-03-2020 | 5:00 PM

COLOMBO (News 1st) - කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන වයස අවුරුදු 73 ක පිරිමි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ වනවිට කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.