Covid19: අසත්‍ය ප්‍රචාර පැතිරු දෙදෙනෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පැතිරු දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 16-03-2020 | 3:08 PM

COLOMBO (News 1st) -  කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, තව ත් 40 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.