යුරෝපය, ඉරානය හා ද. කොරියාවෙන් ආ අයට දැනුම්දීමක්

මාර්තු 01 - 15 ත් අතර යුරෝපය, ඉරානය, ද. කොරියාවේ සිට පැමිණි අයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

by Staff writer 16-03-2020 | 8:53 PM

COLOMBO (News 1st) - මාර්තු 01 වැනිදාත් 15 වැනිදාත් අතර කාලයේ යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණියේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයේ වහාම ලියාපදිංචි වන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ය.

එම තීරණය ගෙන තිබෙන්නේ කොරෝනා පාලනය කර ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණිනි.