ශ්‍රීලනිපය දිස්ත්‍රික්ක 4 කට'අත'ලකුණින් මැතිවරණයට

දිස්ත්‍රික්ක 4 ක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'අත' ලකුණින් මහ මැතිවරණයට

by Staff writer 16-03-2020 | 4:49 PM

COLOMBO (News 1st) - නුවරඑළිය, කළුතර, යාපනය හා වන්නි දිස්ත්‍රික්ක සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කිරීමට තීරණය කර තිබේ.

පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ, එම දිස්ත්‍රික්ක සඳහා 'අත' ලකුණ යටතේ තරග කරන බවයි.