පෞද්ගලික බස් රථ විෂබීජහරණය ඇරඹේ

අන්තර් පළාත් පෞද්ගලික බස් රථ විෂබීජහරණය ඇරඹේ

by Staff writer 16-03-2020 | 9:38 AM

COLOMBO ( News 1st ) - අන්තර් පළාත් පෞද්ගලික බස් රථ විෂබීජහරණය අද උදෑසන ආරම්භ කෙරිණි.

ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී එම කටයුතු පැවැත්වෙන බව ය. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීම මෙහි අරමුණ යි.