
මාර්තු 01 – 15 ත් අතර යුරෝපය, ඉරානය, ද. කොරියාවේ සිට පැමිණි අයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
මාර්තු 01 – 15 ත් අතර යුරෝපය, ඉරානය, ද. කොරියාවේ සිට පැමිණි අයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මාර්තු 01 වැනිදාත් 15 වැනිදාත් අතර කාලයේ යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණියේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයේ වහාම ලියාපදිංචි වන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ය.
එම තීරණය ගෙන තිබෙන්නේ කොරෝනා පාලනය කර ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණිනි.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ