දිස්ත්‍රික්ක 4 ක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘අත’ ලකුණින් මහ මැතිවරණයට

දිස්ත්‍රික්ක 4 ක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘අත’ ලකුණින් මහ මැතිවරණයට

දිස්ත්‍රික්ක 4 ක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘අත’ ලකුණින් මහ මැතිවරණයට

කර්තෘ Staff writer

16 Mar, 2020 | 4:49 pm

COLOMBO (News 1st) – නුවරඑළිය, කළුතර, යාපනය හා වන්නි දිස්ත්‍රික්ක සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කිරීමට තීරණය කර තිබේ.

පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ, එම දිස්ත්‍රික්ක සඳහා ‘අත’ ලකුණ යටතේ තරග කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]