හෙට සෞඛ්‍ය සේවකයින්ට නිවාඩු නැහැ

හෙට සෞඛ්‍ය සේවකයින්ට නිවාඩු නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 15-03-2020 | 7:44 PM

COLOMBO ( News 1st ) - සෞඛ්‍ය සේවාවට අයත් සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙසට පවත්වාගෙන යා යුතු බැවින් හෙට දිනය සෞඛ්‍ය සේවකයින් සඳහා නිවාඩු දිනයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.